විකල්ප බලශක්ති වැඩසටහන් හරහා ක‍්‍රියාත්මක ව්‍යාපෘතීන්
|
ව්‍යාපෘතිය |
අපේක්‍ෂිත ප‍්‍රතිඵලය |
|
කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ආධාර ලබාදීම |
ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබා ගත නොහැකි ග‍්‍රාමීය ජනතාවට විදුලිය ලබාදීම |
|
පිකෝ හයිඩ්‍රෝ ව්‍යාපෘතිය |
ස්වාභාවිකව ගලා යන දිය පහරවල් ප‍්‍රයෝජනයට ගෙන ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට බලශක්තිය ලබාදීම |
|
ජීව වායු ව්‍යාපෘතිය |
අපතේ යන ද්‍රව්‍ය හා කැලි කසල ප‍්‍රයෝජනයට ගෙන ඉන්ධන නිපදවීම |
|
බලශක්ති සංරක්‍ෂණ වැඩසටහන |
බලශක්ති පරිභොජනය පිළබඳව දැනුවත් කිරීම තුලින් විදුලිය නාස්ති වීම අවම කර ගැනීම |
|
බලශක්ති විගණන වැඩසටහන |
රජයේ කාර්යාල වල විදුලි බිල අඩුකර ගැනීම |
මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම ප‍්‍රධාන වගකීම වේ. ඒ අනුව වාර්ෂිකව වෙන්වන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය අනුව ප‍්‍රමුඛතාවය අනුව තෝරා ගත් මාර්ග ගුණාත්මක අයුරින් සංවර්ධනය කිරීම හා විදේශ ආධාර යටතේ විශේෂ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමද සිදු කරනු ලැබෙ මීට අමතරව වාර්ෂික නඩත්තු වැඩසටහන මගින් ක‍්‍රමවත් වු මාර්ග නඩත්තු ක‍්‍රියාවලියක්ද ක‍්‍රියාත්මක වේ.
මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දීම.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම
ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම
මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ
අංක 109, යටිනුවර වීදිය