මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පහත ආයතන පාලනය පාලනය වේ. ඒවා නම්,
- පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය
- විදුලිබල හා බලශක්ති අංශය
- නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුව
- මගී ප්‍රවාහන සේවා අධිකාරිය
- ප්‍රවාහන දෙපාර්තමේන්තුව
පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය
පළාත් මාර්ග සංවර්ධනය සහ නඩත්තුව සඳහා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාල 3 ක් විධායක ඉංජිනේරු කාර්යාල 9 ක්, යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයක් හා ද්‍රව්‍ය රසායනාගාරයක් ස්ථාපිත කර ඇත. අමාත්‍යංශය යටතේ පවතින මාර්ග වල සම්පූර්ණ දුර කිලෝමීටර 2244 කි.
Offices and Contact Details
තනතුර | රාජකාරි ලිපිනය | දුරකථන අංක |
සභාපති | පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, අංක 09 ඇහැළේපොල කුමාරිහාමි මාවත බෝගම්බර මහනුවර |
+94 812 204376 |
සාමාන්‍යාධිකාරී | පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, අංක 09 ඇහැළේපොල කුමාරිහාමි මාවත බෝගම්බර මහනුවර |
+94 812 202978 |
යාන්ත්‍රික ඉංජිනේරු | යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය අඹතැන්න, මහනුවර |
+94 812 497041 |
ප්‍රධාන ඉංජිනේරු - මහනුවර | ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය අංක 109, යටිනුවර වීදිය මහනුවර |
+94 812 201298 |
ප්‍රධාන ඉංජිනේරු - මාතලේ | ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය මල්වත්ත පාර, මාතලේ |
+94 662 231448 |
ප්‍රධාන ඉංජිනේරු - නුවර එළිය | ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය රෝහල් පටුමග, හාවාඑළිය නුවරඑළිය |
+94 522 344096 |
විධායක ඉංජිනේරු - මහනුවර | විධායක ඉංජිනේරු කාර්යාලය අංක 109, යටිනුවර වීදිය මහනුවර |
+94 812 201367 |
විධායක ඉංජිනේරු - ගම්පොල | විධායක ඉංජිනේරු කාර්යාලය නුවරඑලිය පාර, ගම්පොල |
+94 812 350045 |
විධායක ඉංජිනේරු - කුණ්ඩසාලේ | විධායක ඉංජිනේරු කාර්යාලය ජනසවිගම, කුණ්ඩසාලේ |
+94 812 420579 |
විධායක ඉංජිනේරු - හාරිස්පත්තුව | විධායක ඉංජිනේරු කාර්යාලය මාතලේ පාර, අඹතැන්න |
+94 812 500368 |
විධායක ඉංජිනේරු - මාතලේ | විධායක ඉංජිනේරු කාර්යාලය මල්වත්ත පාර, මාතලේ |
+94 662 224458 |
විධායක ඉංජිනේරු - නාඋල | විධායක ඉංජිනේරු කාර්යාලය කණුමුලයාය පාර, නාඋල |
+94 662 246594 |
විධායක ඉංජිනේරු - නුවර එළිය | විධායක ඉංජිනේරු කාර්යාලය රාගල, හල්ග්‍රන්ඔය |
+94 522 265234 |
විධායක ඉංජිනේරු - දිඹුල | විධායක ඉංජිනේරු කාර්යාලය දිඹුල, පතන |
+94 512 224119 |
විධායක ඉංජිනේරු - රිකිල්ලගස්කඩ | විධායක ඉංජිනේරු කාර්යාලය රිකිල්ලගස්කඩ |
+94 812 365297 |
විදුලිබල හා බලශක්ති අංශය
විදුලිබල හා බලශක්ති අංශය මෙම අමාත්යාංශයෙහිම එක් අංශයක් ලෙස ස්ථාපිත කර ඇත
ලේකම්
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන විදුලිබල හා බලශක්ති සහ නිවාස හා
ඉදිකිරීම‘ අමාත්‍යාංශය
අංක 109” යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව
+94 812 234769
නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුව
නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ කුලී නිවැසියන්ගේ හා නිවාස හිමියන්ගේ ගැටළු විසඳීම සඳහා මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුන සඳහා ගෙවල් කුලී මණ්ඩල තුනක් ස්ථාපිත කර ඇත.
තනතුර | රාජකාරි ලිපිනය | දුරකථන අංක |
නිවාස කොමසාරිස් | නිවාස දෙපාර්තමේන්තුව අංක 109 යටිනුවර වීදිය මහනුවර ශ්‍රී ලංකාව |
+94 812 204404 |
ලේකම් ගෙවල් කුලී මණ්ඩලය -මහනුවර |
ගෙවල් කුලී මණ්ඩලය නිවාස මහලේකම් ගොඩනැගිල්ල යටිනුවර වීදිය, මහනුවර ශ්‍රී ලංකාව |
+94 812 222457 |
ලේකම් ගෙවල් කුලී මණ්ඩලය - මාතලේ |
ගෙවල් කුලී මණ්ඩලය මාතලේ කච්චේරි සංකීර්ණය මාතලේ ශ්‍රී ලංකාව |
+94 662 222104 |
ලේකම් ගෙවල් කුලී මණ්ඩලය - නුවර එළිය |
ගෙවල් කුලීමණ්ඩලය අයි. ආර්. ඩී. ඩී. ගොඩනැගිල්ල උඩපුස්සැල්ලාව පාර නුවර එළිය ශ්‍රී ලංකාව |
මගී ප්‍රවාහන සේවා අධිකාරිය
තනතුර | රාජකාරි ලිපිනය | දුරකථන අංක |
සාමාන්‍යාධිකාරී | මගී ප්‍රවාහන සේවා අධිකාරිය නො 595, දිගන පාර කුණ්ඩසාලේ ශ්‍රී ලංකාව |
+94 812 424372 |
දිස්ත්‍රික් කළමණාකරු - මහනුවර | දිස්ත්‍රික් කාර්යාලය - මගී ප්‍රවාහන සේවා අධිකාරිය අංක22, කැප්පෙටිපොල මාවත බෝගම්බර, මහනුවර ශ්‍රී ලංකාව |
+94 812 201756 |
දිස්ත්‍රික් කළමණාකරු - මාතලේ | දිස්ත්‍රික් කාර්යාලය - මගී ප්‍රවාහන සේවා අධිකාරිය නො 185, ධර්මපාල මාවත, මාතලේ ශ්‍රී ලංකාව |
+94 662 234056 |
දිස්ත්‍රික් කළමණාකරු - නුවර එළිය | දිස්ත්‍රික් කාර්යාලය - මගී ප්‍රවාහන සේවා අධිකාරිය නො 2/47, නවගම්ගොඩ, හාවාඑළිය නුවර එළිය ශ්‍රී ලංකාව |
ප්‍රවාහන දෙපාර්තමේන්තුව
තනතුර | රාජකාරි ලිපිනය | දුරකථන අංක |
ප්‍රවාහන කොමසාරිස් | අංක 104 යටිනුවර වීදිය මහනුවර ශ්‍රී ලංකාව |
+94 812 238702 |